Live matches

Wednesday, March 2, 2011

Kevin O'Brien-Fastest 100 in World Cup History- Full Video

England vs Ireland full highlights, 2011 Cricket World Cup

එංගලන්ත හා අයර්ලන්ත කණ්ඩායම් අතර ඊයේ පැවති තරගයෙන් කඩුලු 3ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට අයර්ලන්තය සමත් විය. එම තරගයේ සම්පූර්ණ විශේෂ අවස්ථා පහත වේ.

Wednesday, February 23, 2011

පොන්ටින්ට විනය පරීක්ෂණයක්.

පසුගිය සදුදා සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති තරගයේදී දුවද්දී දැවීයාමකට හසුවූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක රිකී පොන්ටින් ඉන් අනතුරුව ක්‍රීඩාගාරයේ වූ රූපවාහිනී යන්ත්‍රයකකට පහරදී කුඩු කර ඇතැයි වාර්තවේ. මෙම සිද්ධිය සම්බන්දව විනය පරීක්ෂණයක් පැවැත්වීමට එම තරගයේ තීරක වශයෙන් කටයුතු කල ශ්‍රී ලංකාවේ රොෂාන් මහානාම තීරණය කර ඇත. පොන්ටින්ට හිමිවන දඩුවම ඉදිරියේදී ICCය මගින් ප්‍රකාශ කරනු ඇත.පසුගිය දෙසැම්බර් මාසයේද විනිසුරු තීරණයක් සමබන්ධයෙන් වීරෝධය පෑමට ගොස් පොන්ටින් හට දඩ නියම කර තිබිනි. ඒ සම්බන්ධ ලිපිය මෙතනින්.

පොන්ටින්ගේ දුවද්දී දැවීයාම සම්බන්ධ වීඩියෝව පහත දැක්වේ.