
ලබන මස 8-9 දෙදින බැoගලෝර් හිදී පැවැත්වීමට නියමිත IPL ක්‍රීඩක වෙන්දේසියට අදාලව ක්‍රීඩකයන්ගේ ආරම්භක ලන්සු වටිනාකම් ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව $400,000 ක ආරම්භක වටිනාකමක් සහිත ක්‍රීඩකයන් මෙසේය.
- ඇඩම් ගිල්ක්‍රිස්ට්
- බ්‍රෙට් ලී
- ෂෝන් මාෂ්
- ජේම්ස් ඇන්ඩර්සන්
- ස්ටුවර්ට් බ්‍රෝඩ්
- ග්රැහැම් ස්වාන්
- ලුක් රයිට්
- මයිකල් යාර්ඩ්ලි
- රාහුල් ඩ්‍රාවීඩ්
- අනිල් කුම්බ්ලේ
- යුවරාජ් සිo
- ඩැනියල් විටෝරි
- බ්‍රෙන්ඩන් මැකලම්
- රොස් ටේලර්
- ග්රැහැම් ස්මිත්
- AB ඩි විලියර්ස්
- මහේල ජයවර්ධන
- තිලකරත්න ඩිල්ෂාන්
- බ්‍රයන් ලාරා
- ක්‍රිස් ගේල්
- ජැක් කාලීස්
- ඇන්ඩෘ සයිමන්ඩ්ස්
- ෂෝන් ටේට්
- කුමාර සoගක්කාර
- ඇන්ජලෝ මැතිව්ස්
- මුත්තයියා මුරලිදරන්
- සහීර් ඛාන්
- යුසූෆ් පතාන්
- සව්රව් ගoගුලි
- ගෞතම් ගාම්භීර්
- මයික් හසී
- ඩග් බොලින්ජර්
- ඩර්ක් නැනිස්
- ඉයොන් මොර්ගන්
- රොබින් උත්තාපා
- සනත් ජයසූරිය
මීට අමතරව මෙවර තරගාවලියට සහභාගී නොවන ප්‍රධාන ක්‍රීඩකයන් කිහිපදෙනෙකු නම් මැතිව් හේඩන්, ග්ලෙන් මැක්ග්‍රාත්, රිකී පොන්ටින්, මයිකල් ක්ලාක්, මිචෙල් ජොන්සන් හා ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් දැක්විය හැක. තවද කිසිදු පාකිස්තාන ක්රීඩකයෙකුවත් මෙයට සහභාගි කරගෙන නැත.
No comments:
Post a Comment