IPL වෙන්දේසියේ ප්‍රථම දිනය අවසානයේ ප්‍රතිපල මෙසේය. අද දිනයේ වැඩිම මිලකට අලවි වූ ක්‍රීඩකයා වන්නේ ඉන්දියාවේ ගෞතම් ගාම්භීර්ය. වැඩිම මිලකට අලවි වූ ඉන්දීය නොවන ක්‍රීඩකයා වන්නේ මහේල ජයවර්ධනයි.
වෙන්දේසි නොවූ ක්‍රීඩකයින්
- ගෞතම් ගාම්භීර් - කොල්කටා නයිට් රයිඩර්ස්- $ 2 400 000
- යුසූෆ් පතාන් - කොල්කටා නයිට් රයිඩර්ස්- $ 2 100 000
- රොබින් උත්තාපා - පූනේ වොරියර්ස් - $ 2 100 000
- රොහිත් ශර්මා - මුම්බායි ඉන්දියන්ස්- $ 2 000 000
- ඉර්ෆාන් පතාන් - දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්- $ 1 900 000
- යුවරාජ් සිං - පූනේ වොරියර්ස්- $ 1 800 000
- සව්රබ් තිවාරි - රෝයල් චලෙන්ජර්ස් බැංගලෝර්- $ 1 600 000
- මහේල ජයවර්ධන - කොච්න් IPL- $ 1 500 000
- ඩේවිඩ් හසී - කිංග්ස් පන්ජාබ්- $ 1 400 000
- ඩේල් ස්ටේන් - ඩෙකෑන් චාජර්ස්- $ 1 200 000
- මුත්තයියා මුරලිදරන් - කොචින් IPL- $ 1 100 000
- AB ඩි විලියර්ස් - රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්- $ 1 100 000
- කැමරන් වයිට් - ඩෙකෑන් චාජර්ස්- $ 1 100 000
- ජැක් කාලිස් - කොල්කටා නයිට් රයිඩර්ස්- $ 1 100 000
- රොස් ටේලර් - රාජස්තාන් රොයල්ස්- $ 1 000 000
- ඇන්ජලෝ මැතිව්ස් - පූනේ වොරියර්ස්- $ 950 000
- රවීන්ද්‍ර ජඩෙජා - කොචින් IPL- $ 950 000
- ජොහාන් බෝතා - රාජස්තාන් රොයල්ස්- $ 950 000
- සහීර් ඛාන් - රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්- $ 900 000
- ඇඩම් ගිල්ක්‍රිස්ට් - කිංග්ස් පන්ජාබ්-$ 900 000
- ශ්‍රී සාන්ත් - කොචින් IPL - $ 900 000
- දිනේශ් කාර්තික් - කිංග්ස් පන්ජාබ්- $ 900 000
- පියුශ් චව්ලා - කිංග්ස් පන්ජාබ්- $ 900 000
- රවිචන්ද්‍රන් අශ්වින් - චෙන්නයි සුපර් කිංග්ස්- $ 850 000
- අශීෂ් නේරා - පූනෙ වොරියර්ස්- $ 850 000
- ඇන්ඩෘ සයිමන්ඩ්ස් - මුම්බායි ඉන්දියන්ස්- $ 850 000
- සුබ්‍රමනියම් බද් රිනාත් - චෙන්නායි සුපර් කිංග්ස්- $ 850 000
- අභිශේක් නායර් - කිංග්ස් පන්ජාබ්- $ 800 000
- ප්‍රවීන් කුමාර් - කිංග්ස් පන්ජාබ්- $ 800 000
- ඩේවිඩ් වෝර්නර් - දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්- $ 750 000
- කුමාර සංගක්කාර - ඩෙකෑන් චාජර්ස්- $ 700 000
- ඩග් බොලින්ජර් - චෙන්නයි සුපර් කිංග්ස්- $ 700 000
- චෙතිශ්වර් පුන්ජාරා - රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්- $ 700 000
- ඩර්ක් නැන්ස් - රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්- $ 650 000
- තිලකරත්න ඩිල්ෂාන් - රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්- $ 650 000
- කෙවින් පීටර්සන් - ඩෙකෑන් චාජර්ස්- $ 650 000
- ඩැනියල් විටොරි - රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්- $ 550 000
- රාහුල් ඩ්‍රාවීඩ් - රාජස්තාන් රොයල්ස්- $ 500 000
- RP සිං - කොචින් IPL- $ 500 000
- ග්‍රැහැම් ස්මිත් - කොචින් - $ 500 000
- ප්‍රග්යාන් ඕජා - ඩෙකෑන් චාජර්ස්- $ 500 000
- මොර්නේ මොර්කල් - දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්- $ 475 000
- බ්‍රෙන්ඩන් මැකලම් - කොචින් IPL- $ 475 000
- මනොජ් තිවාරි - කොල්කටා නයිට් රයිඩර්ස්- $ 475 000
- ඉශාන්ට් ශර්මා - ඩෙකෑන් චාජර්ස්- $ 450 000
- මයිකල් හසී - චෙන්නායි සුපර් කිංග්ස්- $ 425 000
- ශකීබ් අල් හසාන් - කොල්කටා නයිට් රයිඩර්ස්- $ 425 000
- බ්‍රැඩ් හොජ් - කොචින්- $ 425 000
- ස්ටුවර්ට් බ්‍රොඩ් - කිංග්ස් පන්ජාබ්- $ 400 000
- VVS ලක්ෂ්මන් - කොචින් - $ 400 000
- බ්‍රෙට් ලී -කොල්කටා නයිට් රයිඩර්ස්- $ 400 000
- ජේම්ස් හොප්ස් - දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්- $ 350 000
- ඔයින් මොර්ගන් - කොල්කටා නයිට් රයිඩර්ස්- $ 350 000
- රයන් හැරිස් - කිංග්ස් පන්ජාබ්- $ 325 000
- කැලම් ෆර්ගසන් - පූනේ වොරියර්ස්- $ 300 000
- ආරොන් ෆින්ච් - දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්- $ 300 000
- අමිත් මිශ්රා - ඩෙකෑන් චාජර්ස්- $ 300 000
- ශිකර් ධවාන් - ඩෙකැන් චාජර්ස්- $ 300 000
- JP ඩුමිනි - ඩෙකැන් චාජර්ස්- $ 300 000
- පාර්තිව් පටෙල් - කොචින්- $ 290 000
- නමාන් ඕජා - දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්- $ 270 000
- ටිම් පේන් - පූනේ වොරියර්ස්- $ 270 000
- පෝල් කොලින්වුඩ් - රාජස්තාන් රොයල්ස්- $ 250 000
- ඩිවෙයින් බ්‍රාවෝ - චෙන්නායි සුපර් කිංග්ස්- $ 200 000
- ස්ටිව් ස්මිත් - කොචින්- $ 200 000
- ඩේවි ජේකොබ්ස් - මුම්බායි ඉන්දියන්ස්- $ 190 000
- රමේෂ් පවාර් - කොචින් IPL- $ 180 000
- ජේම්ස් ෆ්‍රැන්ක්ලීන් - මුම්බායි ඉන්දියන්ස්- $ 100 000
- විර්දිමාන් සහා - චෙන්නායි සුපර් කිංග්ස්- $ 100 000
- නේතන් මැකලම් - පූනේ වොරියර්ස්- $ 100 000
වෙන්දේසි නොවූ ක්‍රීඩකයින්
- සව්රව් ගංගුලි
- ක්‍රිස් ගේල්
- ජෙසී රයිඩර්
- මැට් ප්‍රයර්
- මාක් බවුචර්
- ග්‍රැහැම් මනූ
- හර්ෂල් ගිබ්ස්
- ලුක් රයිට්
- බ්‍රයන් ලාරා
No comments:
Post a Comment