Live matches

Monday, February 7, 2011

ලෝක කුසලාන ටිකට් නිකුත් කිරීම.



ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ටිකට් නිකුත් කිරීම අද දින අත්හිටුවා ඇත. අද දින පස්වරු 3 සිට 7 දක්වා කලින් වෙන්කරගත් ටිකට් පමණක් නිකුත් කරනු ඇත. තවද හෙට සිට 17 වනදා දක්වා පෙරවරු 11 සිට පස්වරු 7 දක්වා කලින් වෙන්කරගත් ටිකට් පත් කොලඹ මෙට්ලන්ඩ් පෙදෙසේ පිහිටි ක්‍රිකට් මූලස්ථානයෙන් ලබාගත හැක.

පෙබරවාරි 14 වනදා සිට රුපියල් 50 ටිකට් නිකුත් කිරිමද නැවත ඇරඹෙන අතර එම ටිකට් පත් ක්‍රිකට් මූලස්ථානයෙන් හා තරග පැවැත්වෙන ක්‍රීඩාංගන 3 දී ලබාගත හැක.

No comments:

Post a Comment