Live matches

Tuesday, February 8, 2011

ලෝක කුසලානයෙන් මයික් හසී ඉවතට.

...........................................................ජේසන් ක්‍රැජ්සා
............................................................කැලම් ෆර්ගසන්

ලෝක කුසලානයට සහභාගි වන ඕස්ට්‍රේලියානු සංචිතයෙන් මයිකල් හසී ඉවත් කර තිබේ. මෙයට හේතුවී ඇත්තේ ඔහුට මතුවී ඇති ආබාධිත තත්වයයි. තවද ආබාධයක් නිසා ඕස්ට්‍රේලියානු දග පන්දුයවන ක්‍රීඩක නේතන් හව්රිට්ස්ද සංචිතයෙන් ඉවත්කර ඇත. ඔවුන් දෙදෙනා වෙනුවට කැලම් ෆර්ගසන් හා ජේසන් ක්‍රැජ්සා ලෝක කුසලාන සංචිතයට කැදවා ඇත.

තවද ඉන්දියානු වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් කුමාර්ද ආබාධයක් නිසා ලෝක කුසලාන සංචිතයෙන් ඉවත්කර ඇත. ඒ වෙනුවට S ශ්‍රීසාන්ත් සංචිතයට කැදවා ඇත.

No comments:

Post a Comment