
ඉන්දියාව හා නාවසීලන්තය අතර එක්දින තරගමාලාවේ අවසාන එක්දින තරගය අද(10) චෙන්නායි හීදී පැවැත්වේ. මේ වන විටත් තරගාවලිය ඉන්දියාව විසින් 4-0 ක් වශයෙන් ජයග්‍රහණය කර ඇත.
අද තරගය නවසීලන්තයට අතිශය වැදගත් අතර මේ වන විට ඔවුන් අවසන් වරට සහභාගී වූ ජාත්‍යන්තර එක්දින තරග 8 ම පරාජය වී ඇත. ඔවුන් ඉන්දීය තරගාවලියට පෙර බoගලාදේශයේදී සහභාගී වූ එක්දින තරගාවලියද 4-0 ක් වශයෙන් පරාජයට පත් විය.
මේ අතර බoගලාදෙශය හා සිම්බබ්වේ අතර පැවැත්වෙන එක්දින තරගමාලාවේ 4 වන තරගය අද(10) චිතගොන් හීදී පැවැත්වේ. මේ වන විට බoගලාදෙශය තරගමාලාවේ තරග 2-1 ක් වශයෙන් ඉදිරියෙන් පසු වේ.
No comments:
Post a Comment