
අළු බදුන 3 වන ටෙස්ට් තරගයේ ප්‍රථම දිනය තුල ඕස්ට්‍රේලියාව ප්‍රථම ඉනිම සදහා ලකුණු 268 කට සියල්ලන්ම දැවී ගියේය. දිනය අවසන් වන විට ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන එoගලන්තය කිසිවෙකු නොදැවී ලකුණු 29 ක් ලබාගෙන සිටියේය.
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මිචෙල් ජොන්සන් ලකුණු 62ක්ද මයික් හසී ලකුණු 61ක්ද බ්‍රැඩ් හැඩින් ලකුණු 53ක්ද රැස් කලේය. එoගලන්තය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වු ජේම්ස් ඇන්ඩර්සන් හා ක්‍රිස් ට්‍රෙම්ලට් කඩුලු 3 බැගින්ද ග්‍රැහැම් ස්වාන් හා ස්ටීව් ෆින් කඩුලු 2 බැගින්ද දවා ගන්න ලදි.
එoගලන්තය ආරම්භක පිතිකරුවන් වන ඇන්ඩෘ ස්ට්‍රව්ස්(12*) හා ඇලෙස්ටියා කුක්(17*) නොදැවී කඩුල්ලේ රැදී සිටී.
No comments:
Post a Comment