Live matches

Sunday, December 12, 2010

බoගලිදේශයට ජය.



බoගලාදේශය හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවති තරගමාලාව තරග 3-1 ක් වශයෙන් ජය ගැනීමට බoගලාදේශ කණ්ඩායම අද සමත් විය. දෙරට අතර පැවති අවසාන තරගයෙන්ද කඩුලු 6ක ජයක් බoගලාදේශයට හිමි විය.

තරගයේ වීරයා වශයෙන් ලකුණු 95ක් රැස් කල තමීම් ඉක්බාල්ද තරගාවලියේ වීරයා වශයෙන් අබ්ඩුර් රසාක්ද නම් කරන ලදි.

No comments:

Post a Comment