Live matches

Thursday, December 16, 2010

ඉන්දීය දකුණු අප්‍රිකා ටෙස්ට් තරගයට වැස්සෙන් බාධා.



ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර අද දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන් හිදී ආරම්භ වීමට නියමිත වූ ටෙස්ට් තරගයට වර්ෂාව බාධා පමුණුවා ඇත. මේ නිසා ප්‍රථම දින තරගය ආරම්භ කිරීම අවිනිශ්චිත තත්වයක පවතී.

මේ වන විට පවතින අධික වර්ශාව නිසා පිටියේ කොටසක් සුළු වශයෙන් ජලයෙන් යටවී ඇත.

No comments:

Post a Comment