Live matches

Wednesday, December 15, 2010

ICC එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම


2010 වසර සදහා නියමිත වූ සියලු එක්දින ජාත්‍යන්තර තරග අවසානයේ ICCය මගින් නිකුත් කල එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම මෙසේය.

එම වර්ගීකරණය අනුව ප්‍රථම ස්ථානය ඔස්ට්‍රේලියාවටද, දෙවන ස්ථානය ඉන්දියාවටද, තෙවන ස්ථානය ශ්‍රී ලoකාවටද හිමි වී ඇත.

-------------------------------ප්‍රසාද ලකුණු
  1. ඔස්ට්‍රේලියව -------------- 128
  2. ඉන්දියාව----------------- 121
  3. ශ්‍රී ලoකාව ---------------- 118
  4. දකුණු අප්‍රිකව-------------- 115
  5. එoගලන්තය--------------- 112
  6. පකිස්තානය -------------- 100
  7. නවසීලන්තය-------------- 91
  8. බටහිර ඉන්දීය කොදෙව් ---- 67
  9. බoගලාදේශය-------------- 66
  10. අයර්ලන්තය--------------- 39
  11. සිම්බාබ්වේ---------------- 37
  12. නෙදර්ලන්තය------------- 17
  13. කෙන්යාව ---------------- 00


No comments:

Post a Comment